ඒ මහජනතාව හැදුනුම්පත් ආදි ලේඛන සාදා ගැනීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලබා දෙන ඡායාරූප , උප්පැන්න සහතික ආදීය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ආපන ශාලාවේ අනාරක්ෂිත ලෙස තැන්පත් කිරීම හේතුවෙන්.
මෙම ලිපි ලේඛන එම ආපන ශාලාවට පැමිණෙන ඕනෑම අයෙකුට ලබා ගත හැකි වන අයුරින් ගබඩා කර තැබීම නිසා. උප්පැන්න සහතික , ග්රාම සේව සහතික , පොලිස් සහතික හා ඡායාරූප ඇතුලු ලියකිවිලි මෙම ස්ථානයේ ගබඩා කර තිබෙන අතර එම ලියකියවිලි පුද්ගලයෙකුගේ පෞද්ගලික ලිපි ලේඛන නිසා ඒවා අස්ථානගත වීම පෞද්ගලිකත්වයට බලපාන ගැටලුවක් විය හැකියි.
එම ආපනශාලාවේ ලිපිලේඛන තැන්පත් කර තිබෙන අයුරු පහත ජයාරූප වලින් හා විඩියෝවෙන් නරඹන්න...
No comments:
Post a Comment