රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර නව අගමැතිවරයෙකු යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුවක් ගොඩනැගීමට තව දුරටත් උත්සාහ දරමින් සිටින බව ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රීලනිප මැති ඇමතිවරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කළ බවද පවසන ඇමතිවරයා ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමත්, නව අගමැතිවරයෙකු පත් කිරීම ගැනත් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බවත් එම තීරණය කඩිනමින් ලැබෙන තෙක් බලා සිටින බවත් ඔහු කියයි.
නව අගමැතිවරයෙකු සමග ආණ්ඩුව පිහිටුවීමට අදාළ සාකච්ඡා තව දුරටත් පවත්වන බවත් එම සාකච්ඡාවල සාර්ථකත්වයක් ඇති බවත් ඇමති සුසිල් වැඩි දුරටත් කියා සිටී.
Wednesday, February 21, 2018
රනිල් ඉවත් කරනවා.. අලූත් සන්ධාන ආණ්ඩුවේ සාකච්චා සාර්ථකයි..- සුසිල්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment