සිකුරාදා මහින්ද උසාවියේදී බිම වැටෙද්දී ඡායාරූපය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 18, 2018

සිකුරාදා මහින්ද උසාවියේදී බිම වැටෙද්දී ඡායාරූපය

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගිය 16 සිකුරාදා අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියට ගොස් තිබුනේ සිය
ඥාතියෙකුගේ දිවුරුම්දීමේ

අවස්ථාවකට සහභාගී වීමටය. එම අවස්ථාවේ පඩිපෙළක් නගිද්දී මහින්දට පය පැටලී ඇද වැටී තිබෙන නමුත් ඔහු සම්පූර්ණයෙන් බිම වැටෙන්නට පෙර නැගිට තිබේ. මෙම අවස්ථාවේ  ඡායාරූපයක් ලබාගන්නට සන්ඩේ ටයිම්ස්හි ඡායාරූප ශිල්පී අමිල ගමගේ සමත් විය.

No comments:

Post a Comment

Post Bottom Ad