‘ජොන්ස්ටන් අතට අහුවුණා නම් හතර හන්දි කඩනවා..මුළු ඒකාබද්දයටම මං තනියෙන් ගැහුවා..’- එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කියයි..(VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 12, 2018

‘ජොන්ස්ටන් අතට අහුවුණා නම් හතර හන්දි කඩනවා..මුළු ඒකාබද්දයටම මං තනියෙන් ගැහුවා..’- එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කියයි..(VIDEO)

පසුගියදා පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී තත්වයේ තමන් විසින් මුළු ඒකාබද්ද විපක්‍ෂයටම තනිව පහර දුන් බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

එහිදී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රිවරයා තමනට ටොක්කක් ඇන පැන දිවූ බවත් තමනට අතට හසුවූයේ නම් හතර හන්දි කඩා දමන බවත් ඔහු සදහන් කරයි. කෙසේ වෙතත් ඇනකොටා ගැනිල්ල නවතා ඒකාබද්ද විපක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය එක්ව ඉදිරියේදී කටයුතු කල යුතු යයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad