අගමැති අඩියක් පෙරට.. හදිසියේම අද ජාතිය අමතන්න සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 18, 2018

අගමැති අඩියක් පෙරට.. හදිසියේම අද ජාතිය අමතන්න සූදානම්..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද දිනයේ ජාතිය ඇමතීමට නියමිතය. මෙහිදී ඒ මහතා විශේෂ ප‍්‍රකාශයක් කරනු ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් කුමන කරුණක් සදහා ඔහු ජාතිය අමතන්නේදැයි වාර්තා නොවෙයි. අද රාත‍්‍රියේදී කරනු ලබන මෙම ප‍්‍රකාශය විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශණය කිරීමටද නියමිත බව සදහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad