රටම බලා සිටි බැදුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව මෙන්න.. පිටු 1154යි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 18, 2018

රටම බලා සිටි බැදුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව මෙන්න.. පිටු 1154යි…

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්‍ෂණය කරන ලද ජනාධිපති විශේෂ කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් කර ඇත.

අදාල වාර්තාවේ පිටපත් අද දිනයේ පාර්ලිමේන්තුවටද ලබා දී තිබේ. කොමිෂන් වාර්තාවේ සම්පූර්ණ ඉංග‍්‍රිසි පිටපත හා එහි සංක්‍ෂිප්ත සිංහල සටහන මෙහි දැක්වෙයි.

සම්පූර්ණ වාර්තාව මෙතනින්
සංක්‍ෂිප්ත සිංහල වාර්තාව මෙතනින්




No comments:

Post a Comment

Post Bottom Ad