එළැඹෙන සතියේදී පාර්ලිමේන්තුවේ පිල් මාරු දෙකක් සිදුවනු ඇති බවට ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
දැනට නියෝජ්‍ය ඇමති ධුරයක් දරන්නෙකු ඒකාබද්ද විපක්ෂයට හා දැනට ඒකාබද්ධ විපක්ෂයේ සිටින්නෙකු ආණ්ඩුවටත් එක්වනු ඇති බව එම ආරංිචා මාර්ග කියයි.
විපක්ෂයෙන් ආණ්ඩුවට එක්වීමට යන මන්ත්‍රීවරයා කලින් රජයේ කැබිනට් ඇමතිවරයෙක් වූ අතර ඔහු රජයට එක්වන්නේ අමාත්‍ය ධූරයක් ලබාදීමේ එකගතාව මත බවද වාර්තා වෙයි. ඇමති ධුරය අතහැර විපක්ෂයට එක්වීමට යන්නේ දුර බැහැ පළාතක් නියෝජන කරාමින් පාර්ලිමේන්තු ආ අයෙකි.
Saturday, December 23, 2017
පිල් මාරු දෙකක්.. ආණ්ඩුවේ ඇමති විපක්ෂයට.. විපක්ෂයේ ඇමති ආණ්ඩුවට…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment