ඉදිරි පළාත් පාලන මැතිවරණයට පක්ෂ කිහිපයක් එක්ව ආණ්ඩු විරෝධී නව පෙරමුණක් යටතේ තරග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ආණ්ඩුවේ සිටින ඔ්නෑම අයෙකුටද මෙම නව පෙරමුණ සදහා එක් විය හැකි යයිද ඔහු සදහන් කරයි. තමන් විසින් කිසිසේත්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමක් සිදු කර නැතැයිද ඒ මහතා අවධාරණය කරයි.
මහනුවරදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය. ඉදිරි මැතිවණයේදී තරග කරනු ලබන්නේ පොහොට්ටුව ලකුණින් යුතු නව පෙරමුණකින් යයිද ඒ මහතා මීට පෙර අවස්ථා කිහිපයකදීම සදහන් කර ඇත.
Tuesday, November 21, 2017
පොහොට්ටු සන්ධානය බිහිවෙයි.. ආණ්ඩුවේ ශ්රීලනිපයටත් ආරාධනා..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment