පියුමි හංසමාලි ලඟ හිටපු නංගී මල්ලිවත් දාලා – සරාගී දර්ශන උපරිමයෙන් දාලා – පැය දෙකෙන් Trending ආපු චාමු ශ්‍රී හදපු වීඩියෝව මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 17, 2017

පියුමි හංසමාලි ලඟ හිටපු නංගී මල්ලිවත් දාලා – සරාගී දර්ශන උපරිමයෙන් දාලා – පැය දෙකෙන් Trending ආපු චාමු ශ්‍රී හදපු වීඩියෝව මෙන්න (VIDEO)

ආන්දෝලනාත්ම අඩ නිරුවත් මියුසික් වීඩියෝ රැසක් නිර්මාණය කල චම්මු ශ්‍රී ගේ නවතම මියුසික් වීඩියෝව වන සිරගත ප්‍රේමය මේ වනවිට අන්තර්ජාලය වෙත නිකුත් කර ඇති අතර එය නිකුත් කර සුලු මොහොතකින් You Tube Trending වීඩියෝවක් බවට පත්විය.

ගීතයේ අර්ථයට කිසිදු ලේසකින්වත් සම්බන්ධයක් නොමැති, අර්ථ රසයක් නොමැති හුදු ලිංගික ආස්වාදයක් පමණක් ලැබෙන වීඩියෝවක් වන මෙය හුදෙක්ම මුදල් මත කල බාල ගණයේ නිර්මාණයක් පමණි. සරාගී දර්ශණ රැසක් අඩංගු එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.


No comments:

Post a Comment

Post Bottom Ad