රවී එජාපයෙන් පළුවක් හොලවයි.. මන්ත‍්‍රීන් 25ක් සමග රැඩිකල් කණ්ඩායමක් හදයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 17, 2017

රවී එජාපයෙන් පළුවක් හොලවයි.. මන්ත‍්‍රීන් 25ක් සමග රැඩිකල් කණ්ඩායමක් හදයි..

හිටපු ඇමති රවි කරුණානායක එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙල මන්ත‍්‍රීන් පිරිසක් හා එක්ව වෙනම කණ්ඩායමක් පිහිටුවීම සදහා සාකච්චා කර ඇති බව වාර්තා වෙයි.

මෙම සාකච්චාව ගල්කිස්ස හෝටලයේ පැවැත්වී ඇති බවත් ඊට එජාප පසුපෙල මන්ත‍්‍රීවරුන් 25 දෙනෙකු පමණ එක් වී ඇති බවටත් වාර්තා පල වෙයි. මෙම කටයුත්ත ගැන එජාප නායකයා අසතුටින් පසුවන බවත් එම එජාප මන්ත‍්‍රී පිරිසට දොස් පවරා ඇති බවද වැඩි දුරටත් සදහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad