රනිල්-රේනෝ ගුවන්තොටුපලේ හමුවක්! ගෝඪා බිල්ලට දී දුමියා නිදහස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 11, 2016

රනිල්-රේනෝ ගුවන්තොටුපලේ හමුවක්! ගෝඪා බිල්ලට දී දුමියා නිදහස්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර් 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කළැයි මරණ දඬුවම නියම වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ඉක්මනින්ම ඈප ලබා ගැනිමට කටයුතු කරන බවත් ඒ වෙනතෙක් දුමින්ද ජයවර්ධනපුර රෝහලට මාරුකර යැවිමට කටයුතු ඉක්මනින්ම සම්පාදනය කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ දුමින්දගේ සහෝදරයා වන හිරූ මාධ්‍ය ජාලයේ හිමිකරු  රෙනෝ සිල්වාට පොරොන්දු ලබාදි ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.
පසුගියදා අගමැතිවරයා සිංගප්පූරුවේ ගුවන් තොටුපලේ හමුවි ඇති අතර එහිදි දෙදෙනා අතර පැයක පමණ කාලයක් සාකච්ඡා කර තිබේන අතර දුමින්ද නිදහස් කිරිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරිමට අගමැති රනිල් එහිදි එකඟතාව පලකර ඇති අතර ඒ සදහා  අවශ්‍ය අවස්ථාවකදි දුමින්ද ලවා භාරත ඝාතනය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ කිමට අනුව ක්‍රියාත්මක කල බවට ප්‍රකාශයක් ලබාදිමට දුමින්ද එකග කර ගන්නා ලෙස රේනෝට දැනුම් දි තිබේ.
රනිල් -රේනෝ හමුවෙන් පසුව යලිත් ලංකාඅට පැමිණි අගමැතිවරය මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් ලැබූ දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ගේ මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සමේ නඩු ගොනුව සකස් කිරීමේ ක‍්‍රියාවලිය කඩිනමින් කරන ලෙස නීතිපතිවරයා හරහා  ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝග කිරිමට කටයුතු කර තිබේ. ඒ අනුව තමා අසනීපකරුවෙකු බව කියමින් දුමින්ද සිල්වා ගොනු කළ විශේෂ පෙත්සමක් සලකා බැලූ ප‍්‍රියසාද් ඩෙප්,බුවනෙක අළුවිහාරේ සහ නලීන් පෙරේරා යන මහත්වරුන්ගෙන් යුතු ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සමේ නඩු ගොනුව සකස් කිරීමේ ක‍්‍රියාවලිය කඩිනමින් කරන ලෙසට නියෝග නිකුත් කිරිමට කටයුතු කර තිබේ.
බිම්බා තිලකරත්න, අල්ල(ස්) කික්කි…,මලිත් සමරවික්‍රම තවමත් කුමන්ත්‍රණය අතහැර නැත ගෝඨාභයට විරුද්ධව ප්‍රධාන වශයෙන් ඔප්පු කරගත හැකි සාක්ෂි සහිත නඩු නොදමා නොදමා 2019 වන විට ගෝඨාට නිදහස් වියහැකි ආකාරයේ බොරු  නඩුවක් ගොනු කොට නිදහස් කිරීමේ කුමන්ත්‍රණය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව අප මිට පෙර අනාවරණය කල අතර එම අනාවරණයෙන් පසුව අගමැතිවරයා සහ එම කණ්ඩායම භූමිතෙල් ගෑවුනු ගැරඩින් මෙන් කලබලයට පත්විම හරහා එම කුමන්ත්‍රණයේ තවත් කරුණු රැසක් අනාවරණය වි තිබේ.
කියවන්න  – 2019 තෙක් ගෝඪාව හිරේ දමා ..රනිල් ජනපති විමට ගහන ගේම සහ සිරිසේනගේ ඉල්ලන් කෑම 
දුමින්ද බේරා ගැනිමේ මෙහෙයුම 
දුමින්ද සිල්වාට දුන් මරණ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණයට කරන ඇපිල් එකක් හරහා වෙනස් වන බවත් ලැබුනු තින්දුව සම්බන්ධයෙන් කලබලයට පත් නොවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධනී රෙනෝ සිල්වා හට දුමින්දට මරණ දඩුවම ලැබුනු දිනයේම දුරකතනය ඔස්සේ දැනුම් දුන් අතර අප එදිනම එය අනාවරණය කර සිටියා.
විනාඩි 10කට පමණ සිමාවු එම සාකච්ඡා සදහා ආගමැතිවරයාට අමතරව සාගල රත්නායක අමාත්‍යවරයා පමණක් සහභාගි වි ඇති අතර ඉදිරියේදි ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඇමති සාගල හරහා දැනුවත් කිරිමටද එකඟතාව පලකර තිබේ.
අදාල පුවත- දුමින්දට දුන්න දඩුවම ගැන හිතන්න එපා ….ඔක ටික දවසයි ..රනිල්,රෙනෝට කියයි
පසුව අවස්ථා ගණනවක් දුමින්දගේ දඩුවම ගැන ආණ්ඩුවේ විවිධ පුද්ගලයන් හරහා රනිල් සිමිත මෙහෙයුම් ක්‍රියාත්මක කල අතර යහපාලන ආණ්ඩුවේ හදිසී පණිවිඩයක් රැගේන මරණ දඩුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා හමුවිමට ක්‍රීධා අමාත්‍ය දයාසිරි ජයසේකර බන්ධනාගාරයට ගිය අතර ඒ දුමින්ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට සිය ඇපෑල ඉදිරිපත් කල දිනයේ විමද විශේෂයක්.
එම අනාවරණය – යහපාලන පණිවිඩයක් අරන් දයාසිරි,දුමින්ද හමුවෙයි
හිරූ නිකර නවපු නැමිල්ල….
මේ අතර දුමින්දගේ ප්‍රධානතම හැතිරිය වන භාරතගේ දියණිය වන හිරූ නිකර් ප්‍රේමචන්ද්‍ර බැලන්ස් කිරිම සදහා අගමැතිවරයා පෞද්ගලිකවම ඇයට කතා කර ඇති අතර රාජපක්ෂලා සමග බද්ධ වෛරයෙන් සිටින හිරූ නිකර්වද එම ව්‍යාපෘතියේ කොටස් කාරියක් කරගෙන තිබේ.දුමින්දට ඇප ලබාදිමට කටයුතු කලහොත් මානවහිමිකම් කොමිසම් හරහා එයට විරුද්ධව ක්‍රියාමාර්ග නොගැනිමට හිරූ නිකර බැලන්ස් කිරිමට රනිල් සමත්ව ව ඇති අතර ඒ වෙනුවෙන් විශේෂ වරප්‍රසාදයක් ලෙස ලගදිම නී. ඇමතිකමට හිරූ නිකර්ට හිමිකම් කිමට අවස්ථාව උදාවි ඇති බවද මේ වනවිට අනාවරණය වි තිබේ.


උපුටා ගැනීම : Lanka News Web Today

No comments:

Post a Comment

Post Bottom Ad