දහම් සිරිසේනගේ බව කියන 'BMW i8 වාහනයේ' තොරතුරු මෙන්න (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 30, 2016

දහම් සිරිසේනගේ බව කියන 'BMW i8 වාහනයේ' තොරතුරු මෙන්න (PHOTOS)

ජනාධිපතිගේ  පුත් දහම් සිරිසේන මහතා ලංකාවට ගෙනෙන ලද නවතම වර්ගයේ සුපිරි BMW i8 රථයක් පිළිබඳව මේ වන විට සමාජ ජාල වෙබ් අඩවිවල දක්නට ලැබෙනවා.

එහි වටිනාකම ලංකාවේ  මුදලින් රුපියල් 21,496,250.00 ක් බවත් එහි දැක්වෙනවා. මෙම BMW i8 රථය ලංකාවට ආනයනය කළ තිඹිරිගස්යායේ සුනිල් මෝටර්ස් ආයතනයෙන් මේ පිළිබඳව විමසා සිටියා.

එම ආයතනය සඳහන් කළේ මෙම රථය තමන් විකිණීමට ආනයනය කළ බව සහ සර්විස් කිරීමට යැවූ ස්ථානයේ දී ඡායාරූපයක් ගෙන එය ජනාධිපති සිරිසේන පුත් දහම් සිරිසේන මහතාගේ බවට ප්‍රචාරය කරන බවයි.

Source : Nethfm








No comments:

Post a Comment

Post Bottom Ad