ශිරන්තිගේ සහෝදරයාත් ජනපති කොමිසමට කැඳවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 22, 2016

ශිරන්තිගේ සහෝදරයාත් ජනපති කොමිසමට කැඳවයි

ශිරන්ති වික්‍රමසිංහ මහත්මියගේ සහෝදරයකුවන නිශාන්ත වික්‍රමසිංහ මහතා බරපතල වංචා හා දූෂණ විමර්ශන කොමිසමට කැඳවීමට තීරණය කර තිබේ.

ශ්‍රි ලංකන් ගුවන් සේවයේ සිදු වී යැයි කියන වංචා හා දූෂණ සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කර ගැනීමට හිටපු සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාට එළැඹෙන 26 වැනි දා කොමිෂමේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad