හඳේ හැඩැති පියාඹන වස්තුවක් නිසා රුසියාව කැලඹෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 11, 2015

හඳේ හැඩැති පියාඹන වස්තුවක් නිසා රුසියාව කැලඹෙයි

මේ දිනවල අන්තර්ජාලයේ පැතිරෙන වීඩියෝවකින් හෙළි කෙරෙන්නේ පසුගිය දිනෙක රුසියාවේ ක්රොසොන්ඩා නගරයේ රාත‍්‍රී කාලයේ දර්ශනය වූ අරුම පුදුම පියාඹන වස්තුවක් පිළිබඳවයි. 

සඳේ හැඩයට සමානව ආලෝකය විහිදවූ මෙම වස්තුව ගමන් කරමින් පැවති බවත් පැය කිහිපයක් දර්ශනය වූ බවත් එය අන්තර්ජාලයට මුදාහළ අය පවසා තිබෙනවා.

පහත පළවන්නේ එම වීඩියෝවයි.

No comments:

Post a Comment

Post Bottom Ad